Tuesday, February 23, 2010

රාගී රූ සපුව



ඇගේ රාගී රූ සපුව
දැක හැගුම් ජනිතවන
නැත නමුදු තවකෙකුට එය
ඇය නොව නුබෙ ඇස්ය රාගික


(විශේෂ ස්තූතිය එළකිරියේ අයියණ්ඩීට)

2 comments:

  1. ඇස් තමා රාගී බවේ උපරිමය.
    පිස්සු වැටෙන්නේ ඇස් වලට.
    ආස හිතෙන්නේ නම් ඇස් වලට නේමේ...


    /බිඟුවා...!

    ReplyDelete