Wednesday, February 3, 2010

රකිමු ලක් මව






උදාවෙන හෙටක්

සතුටු පිරි සිත් ගොඩක්
එකතුව මුළු රටක්
සමරව් නිදහස් දිනක්

බුදුන් වැඩි පින් බිමක්
රජුන් හැඩ කල රටක්
ලොව උතුම් මව් බිමක්
රකිමු අද මෙන් හෙටත්

No comments:

Post a Comment