Monday, November 24, 2014

අගනේය නුඹ නම්



හමුවිය
අගනේය
කරනා
වූ
ආදරය
නුඹ නම්

Monday, June 16, 2014

සාපකරනා බැව් තොපිට




සාපකරනා බැව් තොපිට
තොපගේ දරුවන් හෙට
මතක් වී උන් තව
සිංහලයන් නොවන බැව් දැන

Sunday, May 18, 2014

තෙත්වූ රුධිරයෙන්




තෙත්වූ රුධිරයෙන් භූමිය
ඉස්,මස්,ඇට නහර මතින් ගලාගිය
හෙළදිව එක්සේසත්ව අද වැජබෙයි
උත්තමාචාරය දැයේ විරුවනට

Thursday, April 17, 2014

නිදි නැති නෙත්




නිදි නැති නෙත් මත
ඔබ රුව පමණක්ම
දරාගන්නට බැරි තරමට
ආදරය කරනා බැව්

Friday, January 31, 2014

මඟ හැරී මොහොත




මඟ හැරී
මොහොත
සොඳුරුතම 
අතරමැද දී
හඹාගිය 
සිහිනයන් 
පොදියක

Wednesday, January 1, 2014