Saturday, February 6, 2010

මුදලාලි අංශය



හිතන් ඉන්නෙ ලොක්කො කියලද

ඕන ඕන විදියට ගණන් වැඩිකරන්න
ඔය සුද්දො ඉගැන්නුව පාඩම්
ඔය සෙල්ලම් තව ටික දවසයි..

නව ලිබරල් වාදය ගිල්ලුවට
වස්තියක් කරල අපි එලියට ගත්ත
අයේ ගිල්ලොත් ගිලින්නේ
සමාජ ප්‍රජාතන්ත්‍රවාද විතරයි

මේක මතක තියා ගනින් හොදට
උඔලගේ මහලොකු පුද්ගලික අංශය
රාජ්‍යයේ කුඩා කොටසක් මිසක්
රාජ්‍යය උඔලගේ කොටසක් නෙමේ කියල...

No comments:

Post a Comment