Wednesday, February 10, 2010

ලොකු චොක්ලට්




සල්ලි නැති කොට
දුන්නට පොඩි චොක්ලට්
කිව්වේ ආදරය නැති බවක්
විලාප තබමින්ම

සල්ලි ගහක් වත් හිටවනව
ඇත්තමයි අද හෙටම
සල්ලි තිබ්බනම් දනී මම
පෙන්වන්න ආදරයේ ප්‍රමාණය

3 comments:

  1. ආදරය පෙන්වන්න සල්ලි ඕනෑම නෑ කියලයි මං හිතන්නේ....
    සල්ලිවලට විකුනන්නත් බෑ ආදරය.

    හැබැයි සල්ලි තිබ්බනම් දෙන්න තිබ්බා අරගෙන හෙන චොකොලට් ගොන්නක්
    හිත පිරෙන්න....

    /බිඟුවා...!

    ReplyDelete
  2. චොකොලට් walin adaraya maninna behe. adaraya salli kaara welemdange welada baandayak karawanna epa.

    ReplyDelete
  3. ‍ලොකු චොකලට් ගන්න සල්ලි හොයන්න ගියහම ආදරේ කරන්න වෙලා නැතිවෙනවා. ඔන්න එතකොට තමයි හිතෙන්නේ පොඩි චොකලට් එකකින් සැනසුනානම් හොඳයි නේද කියල.

    ReplyDelete