Sunday, February 7, 2010

සාමයේ කිරුළ




සාමයේ කිරුළ ඔහු හිසමත
පැළදවූ වග නම් හරසරින
මහා ආඩම්බරයක් වේ අපට
ප්‍රෞඩ වූ ලාංකිකයෙකු ලෙසට

3 comments:

  1. මර්වින්ට පසු....

    ReplyDelete
  2. මහා ආඩම්බරයක් වේ ලාංකිකයෙකු ලෙසට !

    ReplyDelete
  3. හික් හික් හික් හික් හික්

    ReplyDelete