Wednesday, December 29, 2010

සල්ලි ගැරුවැයි!




අවුරුද්දකුත් අවසන්ව ගිය

දුව පැන මහින්සිත් ඇතිනේ නොව
මුදල් හෙම අතගෑ පමණක්මද
කලේද යමක් ලොවක් යහපත්වන

Friday, December 17, 2010

කෙලෙසුවේ කිම



ඩෝප් වැඩි හිස

තෙරපවයි හිත
පරණ පෙම මත
කැරකෙවෙයි ලද

පලිගනිමි අද
දෙකින් එක වෙන
කඩාගෙන දොර
ඇතුලුවිය ගෙට

ඇය යහන් මත
සැමි වැඩට ගිය
කෙලෙසුවේ කිම
කෙරුවනම් පෙම