Sunday, February 14, 2010

සතුට





මුදල් මත අත පොවා හිඳ
ගතහැකි මුත් බොහෝ දෙය
අනමුදු ගත හැකිද සතුටු බව
කෙනෙකුගේ සිත් පිරී යන

2 comments:

  1. බැහැ...කවදාවත්ම බැහැ...

    ReplyDelete
  2. මුදල් වලින් සතුට ගන්න බෑ. ඒත් සතුට දෙන්න පුළුවන්.

    ReplyDelete