Saturday, February 27, 2010

වචනයක් ඇති




කථා බහ වැදගත්ව

භාෂාව නිතැතින්ම

චින්තනය ඉහලින්ම

වටී ලොව හැමදාම


අද බැලුවතින් එලිය දෙස

ගහ මරාගෙන බොහෝ අය

අත්තේ පොඩි ගැටළුවකි විසදන්න

වචන දෙක තුනෙන් නිමවන්න


පෙර දවස ගැටලු දැක

විසදා ගතී සුහදවම

විස්මයක් නැත එතුල

ඇත්තේ හිමි නුවණ පතුරාම

No comments:

Post a Comment