Wednesday, May 18, 2016

වැජඹෙයි පුත විරුවෙකු වී මව් තුරුල


නිමා කල ඒ තිස් වසක අඳුරු යුග
සිඳුවා සතුරු ගෙල කඳින් බිම
එක් සේසතකි අද සිරිලක් දෙරණ මත
වැජඹෙයි පුත විරුවෙකු වී මව් තුරුල

Monday, May 18, 2015

විරුවන් නොමැරෙත්



 
ගලාගිය රුධිරය දෙරණ මත
කොපමණ දැයි නිවටුන්ට අමතක මුත්
ලබාදෙන්නට නිදහසක් කැපවූ බැව් නුඹ
මතකයි අපට අවසන් වනතෙක්ම සසර

Monday, November 24, 2014

Monday, June 16, 2014

සාපකරනා බැව් තොපිට




සාපකරනා බැව් තොපිට
තොපගේ දරුවන් හෙට
මතක් වී උන් තව
සිංහලයන් නොවන බැව් දැන

Sunday, May 18, 2014

තෙත්වූ රුධිරයෙන්




තෙත්වූ රුධිරයෙන් භූමිය
ඉස්,මස්,ඇට නහර මතින් ගලාගිය
හෙළදිව එක්සේසත්ව අද වැජබෙයි
උත්තමාචාරය දැයේ විරුවනට