Wednesday, February 17, 2010

ඉලව් වෙළදාම



ඊයේ ගෙනාපු තොග විකුණන්න

වෙළදාම් කටයුතු උදේ සිට
ඉතින් මොකද නේද?
මිනිස්සුන්ට වැඩනේ..
නමුත්
නරුම වැඩේ කියන්නේ
අම්මා ලොවෙන් සමුඅරන්
ගෙදර මළ ගෙයක්..........
අහෝ ! මෙහෙව් ලොවක්

1 comment:

  1. අම්මගෙ මරණය වගේද බිස්නස්
    විකුනුවෙ නැත්නම් පාඩුව කාටද
    සල්ලි තමයි දැන් මේ ලෝකේ එක
    මනුස්සකම් අපි දාමුකො බල්ලට

    ReplyDelete