Saturday, February 6, 2010

නුඹ ලෙඩෙකි



සමාජයෙන් වෙන්ව

මූණු පොතේ එඹිකම්
ගෙදර කථා නැතිමුත්
චැට් වල් පල් දොඩවත්

වෙද දුරනුත් දැන් දැන්
මෙය ලෙඩක් වෙතැයි පවසත්
සිහිනුවණින් හිතා බලා
තීරණයක් වැදගත්

දිගට දිගට ඇබ්බැහිකම
පිස්සන් බිහිකරතිත්
කාලය මැන මිනිස් ඇසුර
අද හෙටටත් යහපත්

1 comment:

  1. හික් හික්....
    මම ගැන එහෙම නෙමේනේ ඔයා ලිව්වේ..

    කියපුවා නම් හරියටම හරි..

    ReplyDelete