Thursday, February 4, 2010

මධුසමය




මධුසමය රාත්‍රිය
ස්ත්‍රිරියට උතුම් වෙද
නොදුටුවොත් ලේ බිදුව
සුදු රෙදි කඩක තැවරුණ


(සමාජයේ බහුල වූ දැක්මකි , පුද්ගලික මතය නම් මෙය නොපිලිගන්නා බවයි)

4 comments:

  1. අපි කුකුලු සායම් ටිකක් පාවිච්චි කරමු

    ReplyDelete
  2. kohoma kiuwath oyage hithe thiyenneth kanyaviyakwa bandinnane...

    ReplyDelete
  3. මෙම සිරිතෙන් යමක් සංකෙතවත් කරනවා. මනස තමයි හැම දෙටම මුල වෙන්නෙ....මනසින් බැදිලා නම්,හදවතින් බැඳිලා නම් මෙ සිරිත් විරිත් එච්චර දුරට යන්නෙ නැහැ.

    ReplyDelete
  4. heheheh.. mara case ekak..

    ReplyDelete