Tuesday, November 10, 2009

රජයයිද ලොව තිරිසනුන්


ලොවම අන්ධකාරයෙන් ගිලගෙන,

පහන් දැල්ලක
සේයාවකුද නොමැතිව..
තිරිසනුන් වන් මිනිසුන් රජයයිද
ලොව මේ ලෙස..
දැහැමින් පිරි බිමක්
මා පතන්නේ නම් කෙලෙසකද?

1 comment:

  1. මේ වගේ දේවල් ගැන නම් කියලා වැඩක් නෑ. තිරිසන්නු කියන එකත් හොඳ වැඩී මුන්ට.

    ReplyDelete