Sunday, November 15, 2009

සලකා බැලිය යුතු


මිනිසුන් ලොව වෙසෙන

එකිනෙකට වෙනස් හැම විට
රූපය පමණක්ම නොව
වෙනස් වෙයි අදහස්ද බෝ විට

අදහස් වලින් ඉහලම
සිටී වැඩිහිටි අයද නිතරම
බාලයන් සමහර තැන
සිටී අදහස් මුහුකුරා ගිය

බාලයන් පවසනා දෙය
නොසලකා හැරියාද ඔබ හැම විට
සලකා බැලිය යුතු කාලය
වැදගත්ය ඔවුන් ගේ වදනුත් මතුවට

1 comment:

  1. nice one kasun. what about posting all your free verses in kavi piyasa group. http://www.facebook.com/group.php?gid=70366368413

    thanks

    ReplyDelete