Wednesday, November 4, 2009

බෙහෙත් දෙන දෙවියන්



ලෙඩකට බෙහෙත් වෙද මහතාගෙන්ම

බටහිර , පෙරදිග අවැසි විට
නිරෝගී බව හෙට දිනට
වටී අන් කවරකටත් වැඩිය..

වෙදදුරන් සිටින අප සිරිලක
නොයයි සමහරු පිහිටකට
නොපෙනෙන සුපිරි බල පසුපස
ගියේ සමහරු නොදත් කම් මත

තැඹිලි ගෙඩි දහය පහළොව
බිව්වොතින් ලෙඩ සොදවන
එය බිව්වේ අනුවණ කමකට
වන්දි ගෙව්වානෙ දිවියෙන්ම සදහට

මෑතදී නැවත කල එලියට
අන්තවාදී දෙවියන්ගෙ නියෝජිත
ගැහැණියන් දෙදෙනෙක්ම එක් විටක
මැරී වැටුනේ ලෙඩ පසෙක කොට

සිත් බිදුනොතින් යන්න නිහඩ බිමකට
ලෙඩ වුනොත් යන්න වෙදදුරෙක් ලඟටම
නුබෙ දිවිය වටී නුබටත් වඩා වෙන අයහට
සිතන්නට නුවණක් දී ඇත ඔය ඔලුව තුල

2 comments:

  1. තමන්ගේ අවට පරිසරයේ, සමාජයේ වෙන දේවල් ගැන සංවේදී වෙන එක හොඳයි.

    ReplyDelete
  2. niyamai
    issara mage hitheth me wage nisadas adahas
    thibuna.
    ewata asa ayath hitiya ......
    dan ewata asa aya wagema ...mage adahasuth makila gihin...

    go ahead bro...elakiri
    Sanath Ekanayake@ek

    ReplyDelete