Thursday, November 19, 2009

පැතුම් සිත් ඉටුවේ කලට


දින ගෙවී යයි තාලයට

තව ලංව නුඔ මා වෙතට
නොතේරේ යමක් මේ ඇයිද
නුඔ ගැන කිසිත් නොසිතෙන්නේ කිමද

ආදරය ඉල්ලූ විටම
කැමති විය දෙ අත් ඔසවාම
උවමනා වූයේ පෙර දවස
ආදරය නොව ගැහැණියක් ලඟ සිටින

නොයමි මම හැර නුඔව
සැමදින සිටිමි තුරුලේම
පැතුම් සිත් ඉටුවේ කලට
ආදරය සිතේ මෙමටත් දිනක

No comments:

Post a Comment