Tuesday, November 10, 2009

ප්‍රේමයක වු විළිය


හැරදමා අද දින
කෙසේනම් යන්නේද නුඹ,
පැවසුවා අමතකද
නුඹේ පන මා පමණක්ම බව.
පෙනුණි මා හට ප්‍රේමයක වු විළිය,
වෙනස්වෙයි එය
රාගයෙන් මුසපත් ව......

No comments:

Post a Comment