Sunday, November 22, 2009

පුද්ගලික පංති සහ ගණිකාව



සතියේ අග දින
පුද්ගලික පංති සැම අත
කොලු කෙලි සැවොම පැමිණෙන
නගර ජනයාගෙන් පුරවන

එකක් උදය වරුවටට
අනික පැය දෙකක් පසුවට
කල හැකි දෙයක් නැතිකොට
නගර පුර සිරි විදින

ටික දිනක් යන විට
සෙට් එකක් රොක්වන
මනමාල බැල්මට
කෙල්ලගෙ හිත අරගෙන

සෙට් එකම තානායමකට
යන්නේ පසුව දින
කෙල්ලව කෙලෙසන
සෙට් එකේ කොල්ලො රොත්තම

බැල්ක් මේල් වී ඇත
රූප තැටි ගතකොට
කෙල්ල දැන් විකිණෙන
ගණිකාව දැන් ඇය

3 comments:

  1. හොද නිර්මාණයක් සහෝ...
    ජය !

    ReplyDelete
  2. Good one keep it up :) - bacardi

    ReplyDelete
  3. හ්‍ම්‍ම්‍, අ‍පේ‍ ප‍ර‍ම්‍ප‍රා‍ව‍ල‍ට‍ වෙ‍ලා‍ ති‍යෙ‍න‍ දේ‍ව‍ල්‍. :(

    ReplyDelete