Monday, May 3, 2010

නොදත් හඬ





නාද වෙයි ඇගෙ දුරකථනය

නොදත් හඩ එහා පස
ආදර බර කොලු බහට
කෙල්ලගේ හිත ඇදී යන

දින දෙක තුන එක දිගට
ආදර බස් තෙපළන
දැන් දැන් උණුහුම්ව
හිත් ආදරයෙන් ඉතිරෙන

අලුත් පෙම සොයාගෙන
දින වෙන්ව දෙදෙනා හමුවන්න
ගෙදරට බොරු කියමින්ම
ඈ උදයෙන්ම ගෙදරින් නික්මෙන

ඇය යලිදු නොපැමිණෙන
ලිං පතුලක සැඟවයන
හිත ඉවසන්න බැරිවගිය
අදරය කල හඬ පියෙකු බව දැනගෙන

4 comments:

  1. රැවටීමක් නේද ? කඩ හඬකට රැවටෙන කෙල්ලොත් මේ කාලෙත් ඉන්නවද ....
    කොහොම නමුත් සත්‍යය දිග හැරීමක් අපූරුයි

    ReplyDelete
  2. ගොඩක් ගැණු ළමයිගේ ජිවිත විනාශ වෙන්නේ phone වලින් කතා කරන අනවශ්‍ය කරදර කරයින්ගේන්

    ReplyDelete
  3. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. :)

    උඹ ගොඩක් වෙලාවට වර්තමානයේ සිදුවෙන සිදුවීම ගැන කතා කරනවා නේද. ඒක අගය කරනවා.

    ReplyDelete
  4. Its true. Phns walin thamai jeewitha winaasa karaganne.

    ReplyDelete