Monday, May 10, 2010

ඇය පමණක්ම






අහස නොපෙනෙනා තරමින්
විහිදී දුරට මනින්නට නොහැකි විලසින්
මිලියනක් තරු පැතිරී එය වසාලනමෙන්
එනමුදු නාබර සඳය අහස් කුස එකළු කල හැමවිටකින්

3 comments:

  1. එළ
    තුන්වෙනි පදේ, "වසාලනුමෙන්" කියල තියෙන්නේ අතපසුවීමකින් වගේ. ඒක "වසාලනමෙන්" වුනා නම් හරි නේද?. :)

    ReplyDelete