Monday, May 17, 2010

සිහනඳ - මැයි 18 ක් වෙනුවෙන්



ලක් මව උණුහුම්ව..
සොඳුරු මිනිස් රුධිරයෙන්
බිම තෙමා ගිය..
රුදුරු රකුසන් අවදිව..
නැති කලේ අපගේ නිදහස..

ලැබ ගැනුව
ඊනියා සිහිනය..
මිනිස් මොල
මුළාවෙන් පුරවන..
නමුදු කර්මය
දිනකදී පළදෙන..
තිස් වසක් දුටු
සිහින බොඳවෙන

ලක් සිංහයන් අවදිව..
පැතුරුවෙද සිහ නඳ
හතර කොන..
ලක් මව් නිදහසින් සැනහෙන..
මැයි 18 ක් ඉතිහාස ගතවන

3 comments: