Sunday, April 18, 2010

හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?


අවදිවන්නේ ඔබ මතක් වී

සිත තුල අමුතු හැඟුමක්
ආදරණීය සිතුවිලි මා සිත පුරාවට
ලංව හිඳ ගෙව්නු මතක තුලින් සිත
තව තවත් පිරී යන,,
සීත සුළන් රැලි මා ගතද වසාගෙන
හ්ම්ම් ... දැන්නම් ඇත්තමයි
මා සිත
ආදරයෙන්
දෝරෙ ගලනා වග......

2 comments:

  1. aadarayen anda unath adarayen mathwenna nam epa..... :D

    ReplyDelete
  2. Hulu eliyak seya
    maga penvana
    durak yannata
    nivi yai
    gini hulak sema
    maga durak giya sanda
    yalith andurema
    gilvana
    gini godak seya unusumath dee
    einma davalana...

    ReplyDelete