Thursday, April 1, 2010

මා නොකෙරූ වරද



නිවී පහන් වී ගිය

මගේ සිත
අවිලුවා නුඔ
නැවතත්..
ගිනි දැල් සිසාරා
මගේ හද පුරාවට
මගේ දෙනෙත්
නුඔ රුවින්
දකින විට
සිහි වුනා
නුඔ
දොස් නගපු හැටි

මට.
මා
නොකෙරූ වරදකට


(ලියා මට එව්වේ.. සුරේෂ් රංගන)

1 comment:

  1. එයාට වරද තේරුනාම හරි යයි...

    /බිඟුවා...!

    ReplyDelete