Saturday, April 24, 2010

දරුවා දේශපාලනය සහ .......




මව් පියන් එක පසක
දරුවා තව පසක
මැතිවරණ උණුසුම ලංවන
බැන වැදුම් නම් හරි ඉහලට

එක් චැනලයක් රූප පෙට්ටියටම
අනික් චැනලයන් මකා දමමින
උදේ සිටන් රෑ වන තැන
පියා එයම පමණක් නරඔණ

මැතිවරණය අවසන
දරුවාගේ පිල ජයගෙන
දෙමාපිය ඇස් රතුවන
දරුවා ගෙදරිනුත් එළවන....


2 comments:

  1. ඔය කතාව අදට අදාල වෙන්නෙ බෝම අඩුවෙන්.....මේ පාර නම් මිනිස්සු ඡන්දෙට නිදිමැරුවෙනෑ......සුලුතරයක් විතරය් ඡන්ද ෆන් එකට සෙට් වෙලා උන්නෙ.....

    ReplyDelete