Sunday, April 11, 2010

කුමක් කලත්..

 

කොතෙක් දැගලුවත් සඟවා ගන්නට,
නෙතු පියාගත් නිමේශයක් පාසා..
ඔබ එයි මාගේ මතකයට.
සෙනෙහසින් පිරවූ මාගේ මතකය,
ක්ෂණයකින් කඩා වැටුනේ මන්ද?
මාගේ පිවිතුරු ඒ උතුම් ආදරය,
ඔබට පිදුවේ..
සදා නොමියෙන ලෙසට,
චපල සිත් හී වූ ඔබේ ආදරයෙන්,
අදුරු විය මාගේ ජීවිතය....

කුමක් කලත්..
අමතක කරන්නට බැරිය,
නුබට වූ මාගේ සෙනෙහස.....



මේකත් මට එව්ව එකක් , එව්ව කෙනා නම කියන්න එපා කිව්වා
අපි එයාට නමක් දාමු

" ආඩම්බරකාරි "

1 comment:

  1. ආදරය මිනිස්සුන්ව හැගීම්බර කරලා දුර්වල කරනවා කියල හිතෙනවා.

    ReplyDelete