Tuesday, March 30, 2010

මා මෙන්ම ඔහුද



මම කැමති ඒදේට

මට ඕන ඒ දේමයි
මෙතන වෙන්න ඕනා...
මම කියන දේමයි,
ඇයි මේ
"මම"
මා මෙන්ම
මා ලග සිටින
"ඔහු"
එසේම සිතනවා නොවේද??
ඔහු ගැනත්
සැලකිළිමත් වන්න
ඔහුටද සවන් දෙන්න
එවිට "මම" මෙන්ම 'ඔහු'ද
සතුටු වනු ඇත....

1 comment:

  1. ඒක හරි 'මම' තමයි සුවපත් නොවන එකම රෝගය. හැම ප්‍රශ්ණෙකම ආරම්භය.
    හොඳ දැක්මක් සහිත නිර්මාණයක්. ජය!

    ReplyDelete