Friday, March 5, 2010

සොදුරු සුසානෙක




සොදුරු හිමිදිරිය
ගං තෙරක් අසබඩ
ඇස් වලින් මා දෙස
ඉගිකෙරුව ආදරය

හිරු බසින යාමෙක
රළ බිදින ගල් තලක
සිප ගතිද මා දෙතොල
පෙන්වන්න ආදරය

ගොම්මන්ව කළුවරක
පාළු වන් සුසානෙක
පෙනි නොපෙනි නුබෙ සුවද
හැර ගියෙද ආදරය

No comments:

Post a Comment