Wednesday, March 24, 2010

කොන් වූ ඒ කොන්



ඉන්ගිරිසියෙන් කුණුහරුප දොඩවන
ලෝකයාගේ ගෞරවයට අපහාසකල
බෙලහීන මන්ද මානසිකයින්
කෙසේ නම් පිළිගන්නද
පාවඩ මතින්

1 comment:

  1. Akon ගේ ප්‍රසංගයේ මධ්ය අනුග්‍රහය පමනයි සිරස කරන්නෙ, ඒකෙ සංවිධාන කටයුතු කරන්නෙ තවත් බොහෝ පිරිසක් එකතු වෙලා, පොඩ්ඩක් සංචාරක අමාත්යංශය පැත්තෙ ගියානම් තව ටිකක් තොරතුරු හොයාගන්න පුලුවන් වෙයි, සමහරවිට අර පචායුදේ දන්නව ඇති මොකද උන්දැත් සංචාරක අමාත්යංශයට සම්බන්ධයි නේ.

    ReplyDelete