Saturday, January 30, 2010

බඩුම තමයි



තරුණ කාලෙට

අත්හදා බැලීම්
එහෙන් මෙහෙන්
පෙනෙන ඒව

උත්සහ කලොත්
හොදද?
මම නම් හිතන්නෑ

සීනි රහ වැටුනොත්
පුතේ
බඩුම තමයි.........

2 comments:

  1. ම්ම්... ලොකු ප්‍රශ්නයක්නෙ... අත්හදා බැලීමේ හොඳ වගෙම නරකත් තියෙනවා...

    ReplyDelete
  2. නොමග නොයන් පුතේ
    නුඹට රටක් ඇතේ
    සීනි රහට සිතේ
    බඩුම නොවේ පුතේ

    /බිඟුවා...!

    ReplyDelete