Friday, January 15, 2010

දිනනු මිනිසුන්




ඉපිද අප මෙලොව

දිවිය අවසන් හුස්ම තෙක්
ගෙවන ඒ බොහෝ කාලය
කුමක් අරමුණු කරත් නම්

අකුරු කර ලොව දිනන
වඩා ගුණ දම් නුවණ
දුවනු තල ඉහලට
පතයි ඔබ මා මෙන්

නුබේ අරමුණු පතා නුබ යන
දිනනු මිනිසුන් සමාජයෙ වෙසෙන
හමුවේවි ඔවුනුත් අවැසි තැන් වල
නිසැක ජය නුබ කරා නො එනෙද
?

No comments:

Post a Comment