Friday, January 29, 2010

සුභ අනාගතයක්




දිනූ දේශයක් නැවතවර

දිනා ඇත මහ ඉහලින්
භූමියේ ජය පැතූ මිනිසුන්
දිනූ වග නොවැ සතුටින්

ජාතියක් ලෙස දෙමළ මිනිසුන්
සිතා සිටිනා බවනම්
පෙනේ බැලුවොත් ලැබූ ප්‍රතිඵල
මිටිය සලකා මින්

ජාතියක් යනු ලාංකික බව
දියුතු පෙන්වා නම්
දිනිය හැක රට පෙරටු කොටගෙන
සුභ අනාගතයක් පතමින්

No comments:

Post a Comment