Friday, January 1, 2010

සුබ අලුත් අවුරුද්දක් වේවා



ගෙවී ගොස් කාලයක්

දින සති මාස පසුකර
නිමවී අවුරුද්දක්
ලබයි නව වසරක්

පැතුම් ඇති ඔය සිත් පුරා
ඉටු වන මං බල බලා
මග හැරුනු තැනුත් යලි බලා
ඉටු කර ගනිමු නව වසරේ පුරා

1 comment: