Wednesday, December 30, 2009

ආදරය සහ ප්‍රජනනය




ගැහැණු සහ පිරිමි
වර්ග දෙකකින්
කුමක් අරඹයා
සිතාගත නොහැකිමද

ආදරයෙන් වෙලී
කෙල්ලන් සහ කොල්ලන්
තැන නොතැනක් නැත
ඒතරමටම ප්‍රබලව

විවාහව පසු දකී දරු
නමුදු නැත ආලය පෙරලෙස
සොබාදර්මයේ උවමනාවට
ඇටවු උගුලට හසුවීද

No comments:

Post a Comment