Wednesday, July 6, 2011

යන්න ඈත දුරස් වෙලා



එන්න ලගට මගෙ රන්කද
කිව්ව මේ මුවින්,
යන්න ඈත දුරස් වෙලා
කියන්නට වූ බැවින්
මක් කරන්න මට නොතේරි
ගියානේ සිතින්
දෙමව්පියන් ප්‍රමුඛ වීය
ඔබ පසෙක ලමින්

3 comments:

  1. නියමයි සහෝ මොකද ඇත්තම සීන් එකක්ද?

    ReplyDelete
  2. uba kelin hitiya nam demawpiyo kemathi karaganna eka echchara gemak newei, ehema nam kellekwa nemei ballekwa hari marry karanna puluwan demawpiyange kemaththa ekka.

    ReplyDelete