Sunday, June 26, 2011

මට නම් තේරෙන්නෑ




මම හරි නිහඬ චරිතයක්

කියලා දැන දැනම
මොකද මේ ප්‍රශ්න දාගෙන?
සමාජ , දේශපාලන විග්‍රහයන්
ඔයත් එක්ක කතාකලොත්
ඔයාට හිතෙයි මට පිස්සුයි කියල,
අනික ඒව ඔයා දන්නැතුව
මම මොනව කියන්නද?

මට නම් තේරෙන්නෑ මක් කරන්නද කියල

1 comment:

  1. ඒක හරි. කට්ටියට තේරෙන දේවල් එපැයි කියන්න.

    ReplyDelete