Saturday, July 23, 2011

සිතේ සාපලත් බවනම් තොප



කිරි පොවා ඇතිදැඩි කල
මරද්දිත් අහිංසක දහස්දෙන
අලවා ලේබල් විමුකුත්තිකාමී නම්
සිතේ සාපලත් බවනම් තොප
දරුණු පහරින් රටම ගිණිගෙන
දැන් දැන් තේරීගෙන එන සැටිත්
ත්‍රස්තවාදය නම් නරුම බැව්

No comments:

Post a Comment