Wednesday, June 22, 2011

මකබෑ උනාවේ




බලු වුනු කොටි පොළවපලන් ගියාවේ

කඩේ යනෙන තොපි මකබෑ උනාවේ
හදපු කැසට් පට අලුවී ගියාවේ
චැනල් හතර හෙන වැද ගිනිලුනාවේ

6 comments:

  1. නියම වස් කවියක් !!!!මම මේක උදේ හවා කියවනවා. නවත්තපු ත්‍රස්තවාදය පටන් ගන්න උන්ට හෙනම වැදිය !!!!!

    ලංකාවේ ජීවත් වෙච්ච අපි නේ දන්නේ යුද්ධයේ ආදිනව. පව් අහිංසක මිනිස්සු කීයක් කියලා නම් මැරුනද !!!!

    ReplyDelete
  2. රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com

    ReplyDelete