Tuesday, June 14, 2011

ඔයාගෙ ජීවිතය මං හින්ද නාස්ති වෙයි?



ඔයාට මතකයි නේද,

මම එක පාරක් මේක නවත්තමුයි කිව්ව.
ඔයාට ආදරේ නැතිකමකට නෙමේ,
මට වෙන කරන්න දෙයක් නැති හින්ද.

ආයෙ යාලු වුනේ
ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන
ඒත් අවුරුදු ගානක් තිස්සේ මාව හදපු
අම්මටයි, තාත්තටයි හරස් වෙන්නෙ කොහොමද

ඒත් දැන්නම් මට තේරෙනවා
අපි මේක නැවැත්තුවොත් හොදයි
මොකද ඔයාගෙ ජීවිතය ,
මං හින්ද
නාස්ති වෙලා යනව දකින්න
මම කැමති නෑ
අපි හොද යාලුවො විදියට ඉමු...

4 comments:

  1. ඒක හරි ආදරෙන් ඉන්න අමාරුම නම් වෙන් වෙන එක තමයි කරන්න ඕනේ. ඒ උනාට ආයෙම යාළුවෝ දෙන්නෙක් වගේ ඉන්න එක ගැන නම් තුන් හතර වතාවක් හිතන්න වෙනවා. මොකද යාලුකමක් ආදරයට පෙරලුනාට පස්සේ ආයෙම ඒක යාලුකමකට පෙරලගන්න බෑ.(මම දන්න විදිහට හා මගේ අත්දැකීම් වලට අනුව.)

    ReplyDelete
  2. maduranga aiya hari....yalukamak adareta peralunata passe aye eka yalukamak widiyata pawathwagena yanna godak amarui...beri na..eth eka 2nagen katahari dukak wenawamai.... athdakimen kiyanne...wen wenawa nam aye monama widiyakinwath e kenata lanwenna epa...

    ReplyDelete
  3. අත්දැකපු දෙයක්..ඒක නිසා කතා කරලා වැඩක් නෑ..ස්තූතියි මේක ආයෙත් මතක්කරාට..ජීවිතේ මට කරන්න වූණු අමාරුම වැඩක්

    ReplyDelete
  4. අත්දැකපු දෙයක්..ජීවිතේ ගන්නවුණු අමාරුම තීරණයක්..කතාකරලා වැඩක් නෑ..තෑන්ක්ස් මතක් කලාට

    ReplyDelete