Saturday, March 20, 2010

කළු පැල්ලම්


වැදුවා නොවෙද
දරා දස මසක් තම කුසෙහි
පෙව්වා නොවෙද
කිරි කර ලේ මව් තනෙනි
හැදුවා නොවෙද
සිව් අවුරුදු ඔය අතිනි
දැම්මේ කෙලෙසකද??
කළු ගඟ වෙත තම පුතුනි....

අමිල සදරුවන් පුත නුඔට නිවන් සුව!

(මව් යන උතුම් වූ වදනට යලි කිසිදිනක මෙවන් කළු පැල්ලම් එක් නොවේවා..)

2 comments:

  1. හ්ම්ම්ම්...

    හැබැයි එ අම්මාව එතනට පොළඹවපු හේතුත් ඇති නේද?
    හැමදාම මාධ්‍ය වලින් පෙන්නන්නේ කතාවක් එක පැත්තක් විතරයි !


    ඒ පැහිච්ච කං ඕනේ නැ
    නිර්මාණ්යක් විදියට නං උපරමයි

    ReplyDelete
  2. අඩේ... උඹ මාරයි නේ..
    නියම වචන ටික...
    එල...

    ReplyDelete