Saturday, January 16, 2010

තොපිට ආයෙත් කියනවා





 
සුද්දගේ දෙයක් කිව්වොත්
වෙන මුකුත් නෑ..
මේව මුන්ගේ ජාන වල
ප්‍රශ්ණයක් ., #$%
ලෝකල් කිව්වාම
එපාලු,
මේකුන් හිතන් ඉන්නේ
ලෝකල් = බාල දේ
තොපිට අයෙත් කියනවා
ලෝකල් = අපේ දේ  

4 comments:

  1. මුන්ට ඕක තෙරෙනවද දන්නෙ නෑ...හැබැයි අපේ දේ වටින්නෙ අපටයි.
    ගන්න අපේ දේ! සංකල්පය විශිෂ්ඨයි..අති විශිෂඨයි..

    ReplyDelete
  2. හෙහෙ. ටිකක් සැරට අත ඇරලා වගේ.

    ReplyDelete
  3. ඒක හරි බං....

    සිංහලයට අපේ දෙයක් කියලා යමක් තියෙනවද කියලා හොයලා බැලුවොත් නරකම නෑ

    /බිඟුවා...!

    ReplyDelete
  4. Meka nam godaaaaak wadagath deyak!!!

    ReplyDelete