Sunday, January 10, 2010

සිරවූ උණුසුම



ඔය සුසුම් තුල සිරවූ උණුසුම
විදගන්නට තව වරක්..
වියැකුනු දෙතොලට සිසිලසක්
තෙමන්නට මුව වතාවක්..
කැකෑරෙන ආදරය මුදාහරිනට
පලමු පෙම වූ ගැහැණියක්..
එනවාද නුබ දැකගන්න
අතැර ගිය මා එක්වරක්
......

2 comments:

  1. මචං කසුන්,
    අතඇරලා ගියානම් ඉතින් ආයෙත් අයදින්න එපා.

    බිඳුණු බඳුන් ආයේ හැදුවත් පොඩි පරහක් හිටිනවා

    /බිඟුවා...!

    ReplyDelete
  2. :( බූට් එකක් වගේ.
    දෙපැත්තටම කියන්න පුලුවන් එකක්.

    ReplyDelete