Friday, December 18, 2009

නොගිලී බේරෙන්න




රග්බි තරඟාවලිය අවසන්ව
එහි නායකට වැඩි පැසසුම්
ජයග්‍රහණය කර බැව් ලොවට
දැනුම් දුන් වගයි හරි ඉහලින්

පිහිනුම් තරඟයක් එන බැවින්
තරඟකරන්නට කිසිවෙකු නැති හෙයින්
හතිලිස් වසක ශූරයකු සමගින්
යොදවයි රග්බි පිටියේ නායකයන්

නායකයත් රැවටී ඇති සැටිත්
කිසිදිනක පිහිනා නැති බැව් දැන දැනත්
ඔබ ලබන ජය කෙසේ වෙත්
නොගිලී බේරෙන්න පතමි සැම එක් සිත්

2 comments:

  1. හෙ‍හෙ‍, දෙ‍වෙ‍නි‍ එ‍කේ‍ දෙ‍වෙ‍නි‍ ප‍දේ‍ වෙ‍න‍කම්‍ ම‍ට‍ හ‍රි‍යට‍ම‍ තේ‍රු‍නේ‍ නෑ‍. ම‍ම බැ‍ලු‍ව‍ ඒ‍ත්‍, මූ‍ මො‍කා‍ට‍ද‍ මේ‍ එ‍න්නේ‍ කි‍ය‍ලා‍. ස‍ම‍සි‍ති‍න්‍ හි‍ත‍න‍ ඕ‍න‍ කෙ‍නෙ‍ක්‍ට‍ අ‍ව‍බෝ‍ධ‍ වෙ‍න‍වා‍ මේ‍ක‍ ත‍ම‍යි‍ ඇ‍ත්‍ත‍ කි‍ය‍ලා‍. එ‍ළ‍ එ‍ළ‍. මේ‍ක‍ සි‍රා‍. :)

    ReplyDelete
  2. හැකි වෙයිද ඔහුට ෙනාගිලී ෙබ්රෙන්න?

    අපූරැයි යටි අැත!!

    ReplyDelete