Sunday, December 6, 2009

අපේ අන්තර්ජාලය



පිඹිද එන නව පරපුරක්
සැරිසරයි වෙබ් පිටු මැදින්
ගත හැකිය බෝ ඒ තුලින්
හෙට දිනන්නට ලෝකයක්

නරක පිටු අතර හිරවෙමින්
දින ගෙවෙන බව දැක ඔවුන්
තහනම් කරා අල්පයක්
බේරන්නට පරපුරක්

තරු නොපෙනේද මේ ඇස් වලින්
වැඩි වී සමස් ජාල වේගය 5% කින්
කියන්නේ කෙලෙසකද එය මේ කටින්
අපේ වුන් බලා ඇත්තේ කුමක් එහි හිරවෙමින්



1 comment:

  1. හ්ම්ම්. කාලීන වැදගත් කමක් තියෙනවා. මට මතකයි, මම එක සැරයක් කියෙව්වා, ඇමෙරිකාවේ හොලිවුඩ් කර්මාන්තයට වැය කරන මුදල් කන්දරාව වගේ ප්‍රමානයක් මේ වගේ දේවල් සඳහාත් යොදවනව කියලා. මම වැරදිද දන්නේ නෑ. මට මතක ඒ වගේ.

    ReplyDelete