Friday, December 11, 2009

නුබේ වල නුබ කපාගෙන




ගැටගසා වැට කඩුලු
වෙන්වී සියල්ලෙන්
උත්සහය නිබදවම
රජ කරනු තනිවවම

එකට සිට දිගු ගමන
අවේ අපි සියලු දෙන
අමතකද ජය නැගුම
දුටුවන් මවිත කල

ලොල් වී නුබ පැහැදිලිව
රැවටී වහසි බස් මත
පෙනෙන අවසන නුදුරකම
නුබේ වල නුබ කපාගෙන

4 comments:

  1. නියම අදහසක්.

    අදමයි අවේ අහම්බෙන්. තව ලියන්න අපි එනවා බලන්න.

    ReplyDelete
  2. පට්ටම මසං

    /නිශාන්ත

    ReplyDelete