Saturday, October 3, 2009

මොනවද දන්නෙ?

එකතු අඩු
වැඩිකිරීම් බෙදීම්
අර ප්‍රමේය මේ ප්‍රමේය
එහෙට සමීකරන මෙහෙට සමීකරන

අවුරුදු දොලොසක් , විශයන් දහයක්

ඒ ඔක්කොමත් හරි
කඩේට ගිහින් එළවලුවක්
තෝරගන්න දන්නවාද?????

2 comments:

  1. hm,,,hm
    දැන් තියෙන අධ්යාපන ක්‍රමය වෙනස් වෙන්න ඔනෙ,,, ප්‍රායොගික ක්‍රියාකාරකම් වලින් තවත් මේ ක්‍රමය තර වෙන්ඩ ඔනෙ,,,,, මට හිතෙන්නෙ එහෙම,,,,,

    ReplyDelete
  2. හිතන්න දේවල් ඉතුරැ කරපු නිර්මාණයක් .......

    ReplyDelete