Saturday, October 3, 2009

පියා හරි උතුම් ලොව...


පුංචි අවදියේ සිට

සියලු දේ ඉල්ලන
අඩන සිත සනසන්න
ලගටම ගෙනත් දෙන

ලොකු මහත් කරවන්න
දරන වීරියක මහත
රෑ , දවල් වෙහෙස වී
අපමණක දුක් ගැහැට විද

ලොකු මහත් දරු දැක
අපමණ සතුටක් එ සිත තුල
නොපෙන්වා කරන සෙනෙහස
පියා හරි උතුම් මේ ලොව.....

1 comment:

  1. හද සනසන සොඳුරුම කවි පෙලක් වැනි,
    ඔබෙ සෙනෙහසට උපමා නැත පියාණෙනි

    ReplyDelete