Saturday, October 3, 2009

වාරණය..



සැමගේ උවමනාවක්,

එලවලු , පළතුරු මෙන්ම
පාන් කැපීමටද පවා,
පිහිය....

දිනක් අයෙක්
සිදී හිස
ශරීරයෙන් වෙන්කොට

මහා මිනිස්
ඝාතනයක්

හසුවී ලේ තැවරුන
පිහිය

ක්ෂණිකවම වාරණයක්
පිහියට.

1 comment:

  1. ගැඹුරක් තියෙනාවා. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව මතක් වුනා මට. රෝගයට නෙමේ, රෝග නිධානයට ප්‍රතිකර්ම හොයන්න ඕනේ.

    ReplyDelete