Sunday, June 16, 2013

අප්පච්චී



වැගිරූ දහඩියක්
කොපමණකැයි
නොදනී මුත්
සියල්ල ඒ වූ
අප වෙනුවෙන් බැව්
දැනේ වටිනාකම්
නිමකලනොහැකි වූ
"අප්පච්චී" ඔබ නම්



2 comments:

  1. පියෙකුගේ සෙනෙහස මිල කරන්න බැහැ කසුන්. ඒ වගේම දිනයකට එය සීමා කරන්නත් බැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මිල කරන්න නම් කොහොමත් බෑ , දිනයකට සීමා කරන්නත් බෑ , කට්ටිය අද ඒ ගැන කථා උනු නිසයි ලිව්වේ

      Delete