Friday, May 17, 2013

ඒ වූ තීරණාත්මක දිනය




ඒ වූ තීරණාත්මක දිනය
මව් බිම් ලෙයින් තෙත්කල රුදුරු ත්‍රස්තවාදියා
නන්දිකඩාල් කලපුවේදී ඊලමද සමග සැඟවයන්නට උනා
තිස්වසරක ශාපලත් යුද්ධය අවසන්ව
මාගේ උතුම් මාතෘභූමිය නිදහසේ හුස්ම ගන්නට විය
ඒ නිදහස් අරුණලු රැගෙන හෙටට සිව් වසරක්
අද ලක්මෑණියන් සිව්කොන එකට යාලූ නිවහල් දේශයක්
එවන් වූ නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි ,
ලේ , මස් , ඇට , නහර දන් දුන් ද , දිවි පිදූද අභීත විරුවනි ,
මේ දේශය වෙනුවෙන් කලාවූ ඒ මෙහෙවරට ඔබට

අපගේ උත්තමාචාරය


වදන් කීපයක් උපුටා ගැනීම හිරු ටීවී ආයතනයෙනි

1 comment:

  1. මෙසිරිලක ලේ විලක් කළ ඒ ද්‍රෝහි ප්‍රභාගේ බලමුලු මුලිනුපුටා දමන්නට දායකත්වය දැක්වූ සැවොම ලක්මෑණියගේ විරුවන්ය.. මේ සටහන ඒ සියල් විරුවනට උපහාරයක්ම වේවා....

    ReplyDelete